රන් වන් දුල් කරළින් පැසිලා
නැමිලා බරවීලා
තල වැවිලා රමණී සෝබා
කෙත්වතු පිරිලා සාරා
ඕ කෙත්වතු පිරිලා සාරා//
ඉඟ නළවා කපමූ නෙළමූ හෝ හෝයියා//
මිටි බැඳලා හිස මත ගනිමූ
යාමූ පෙළ සෑදීලා///
මිටි බැඳලා හිස මත ගනිමූ
යාමූ පෙළ සෑදීලා
බටලී සංගීතේ මතු ගවයෝ රැඳේයා
ගොපලුන් හා මිහිරේ වෙළිලා
යාවී රංචු හෝයියා///
රන්වන් දුල් කරලින් පැසීලා.......
මඳ සුළඟේ කුල්ලෙන් පොළලා හෝ හෝයියා//
තල වේලා පොල් අතු හැරලා
කමතේ පිරි ධාන්යා///
තල වේලා පොල් අතු හැරලා
කමතේ පිරි ධාන්යා
සැම දෙයියා පිහිටාධාරෙන් කරුණා ලැබීලා
ගම සාරයි හාමත දුරු වෙයි
ගොවිසෙත ප්රීතී හෝයියා///
රන්වන් දුල් කරලින් පැසීලා.......
ගායනය - ලතා වල්පොල