මල
මල් ගස
අර බලන්න
ලස්සන මලක්
උඩ අත්තක
අන්න මලක්
ඒ මල හරි ම
ලස්සනයි.
අර බලන්න මල් පාට පාට මල්
සහන් පවනි මල් ගස් යට ඉන්නවා
අර බලන්න මල් හරි ලස්සන මල්