පාඩමට අදාළ ක්‍රියාකාරකම
කතෝලික ධර්මය
1 ශ්‍රේණිය
කතෝලික ධර්මය
1 ශ්‍රේණිය
ඇමුණුම් අංක 1
ඔබේ රූපය අඳින්න. පාට කරන්න.
දෙවිඳුනි,
මා මැව්වාට ඔබ වහන්සේට ස්තුතියි.
ආමෙන්.
ඇමුණුම් අංක 2
පාට කොළ වලින් මලක් කපා අලවා සැමදෙනාටම සුබ පතමු.
දෙවිඳුන්ගේ ආදරයයි - ලැබුණු අය ගොඩයි.
ඇමුණුම් අංක 3
කැමති සුරතලා ව තෝරන්න. බලා අඳින්න. පාට කරන්න.
මහෝත්තම දෙවි පියාණන් වහන්සේ අපට දුන් ලෝකය තවත් ලස්සන කරමු.
ඇමුණුම් අංක 4
මෙහි හොඳ වැඩ දැක්වෙන පින්තූර වලට අදාළ අංක වටා රවුමක් අඳින්න.
ඇමුණුම් අංක 5
පුංචි ඔබ දේව තාත්තාට යාච්ඤා කරන ආකාරය අඳින්න.
ඇමුණුම් අංක 6
පාට කඩදාසි තීරු දෙකක් කපා කුරුසිය මත අලවන්න.
ඇමුණුම් අංක 7
ඔබ කැමති පාට පැන්සලකින් තිත් ඉරි උඩ අඳින්න.
ඇමුණුම් අංක 8
පාට කොළ ඉරා අලවා මල ලස්සන කරන්න.
කුඩා ජේසු සමිඳුන් දේව මෑණියන්ට ආදරය කළාක් මෙන් ඔබත් ඔබේ අම්මාට ආදරය කරන බවට දේව මෑණියන්ට පොරොන්දු වෙන්න.
ඇමුණුම් අංක 9
වඩු වැඩ සඳහා භාවිත කළ උපකරණ සොයා, පුටුවේ රූපයට යා කරන්න.
ඇමුණුම් අංක 10
මෙම නත්තල් ගස සරසන්න.
ජේසු කුමරු මෙන් අපිත් බැහැපත් වෙමු.
ඇමුණුම් අංක 11
කොඩි ගසේ ඇති වචනවල අඩු අකුරු පුරවන්න.
ඇමුණුම් අංක 12
හොඳ වැඩ කරන්න. ඔබ කරන හැම හොඳ වැඩක් වෙනුවෙන් ම මෙහි මලක් අලවන්න. කටු ඔටුන්න වෙනුවට මල් ඔටුන්නක් සාදන්න
ඇමුණුම් අංක 13
කඩ ඉරි යා කරන්න. පහන පාට කරන්න.
ශුද්ධ බයිබලයට ගරු බුහුමන් දක්වන්න.