රතඳර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී//
අයියෝ මාගේ යෞවන කාලේ මෙහෙමද පසු වෙන්නේ//
නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා මව්පියො අත බැඳ දුන්//
රතඳර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී//
ඈත්තේ ජිවිතේ මාගේ බොහොසේ මේ වු දුක පමණයි//
නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා මව්පියො අත බැඳ දුන්//
රතඳර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී//
උපුටා ගැනීම : කාලගෝල නාඩගම (1975)
පද රචනය : පුන්යසේන ගුණසිංහ මහතා
සංගීතය : පුන්යසේන ගුණසිංහ මහතා
ගායනය : මැණිකෙ අත්තනායක මහත්මිය