දුර පෙනෙන තැනිතලා - අනුරාධපුර දිහා
පුන් පෝයදා - වේ ශ්රියා සාදු කිය කියා//
ඈත කිරි පාට - පේන සරුසාර
සෑය ලෙළෙනවා - සෑය ලෙළෙනවා
නැඟෙන රිදී සීනු හඬින් නුවර එළි කලා///
නුවර එළි කලා
දුර පෙනෙන තැනිතලා
ජේතවනරාම - අභයගිරි වෙහෙර
සාදු කිය කියා - කරමු වන්දනා
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ///
තිසා වැව වටේ
දුර පෙනෙන තැනිතලා...
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස