මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී//
රමණී හැඟුම් පෑ උතුම් දර්ශනේ
රන් තාරකා හා ගියා සේ පෙනේ//.
සේපාලිකා සේපාලිකා
මාගේ අමානන්ද මේ කෝ අනේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී
මේ සෞම්‍ය රාත්‍රිය.......
සංකාව හර්දේහි ඒවී ගලාලා
කොයි වේලෙ ඒදෝ කියාලා බලාලා//.
ආනන්ද රාත්‍රි සෞම්‍යකාන්ති
ආදරීගෙ වියෝවින් පෙළේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී
මේ සෞම්‍ය රාත්‍රිය.......
ගායනය - ධර්මදාස වල්පොල