බඳිමින් නිල් වරලස ලා කුසුමන් සෙව් වන්දී
කියමින් මියුරස ගී නො වරදවා පද සන්දී
නඟමින් අත හෙළමින් සුබ රඟ රඟ බැලු මන්දී
රඟමින් සිටි නළඹුන් බල ලෙළ දෙන රන් බන්දී
උපුටා ගැනීම : කෝකිල සංදේශය
ගායනය : චිල්ටස් දයාවංශ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, කොළඹ.)
සංගීතය : කපිල පතිරත්න / කිත්සිළු ධනජ වික්‍රමසිංහ