01 ශ්‍රේණිය
දෙවනියා කවුද? සිංහයා / ජිරාෆ්
ගෝනා කීවෙනියාද? පළවෙනියා / දෙවනියා
අලියා කීවෙනියද? තුන්වෙනියා හතරවෙනියා
තුන්වෙනියා කවුද? ජිරාෆ් / සිංහයා
පළමු වෙනි වාහනය වටේ රවුමක් අදිමු
හතර වෙනි වාහනය යටින් ✔️ ලකුණ යොදමු
තුන්වැනි වාහනය පාට කරමු
දෙවැනි වාහනය යටින් ✖️ යොදමු
📚 පෙළ පොත